News Line| Off Air
Generic placeholder image

Jan
31

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් තරඟයේ අවසන් දිනය අදයි

554 Views


ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් තරඟයේ අවසන් දිනය අදයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ අවසන් දිනය අදයි.

අයහපත් ආලෝක තත්වය නිසා තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු 7ක් දැවි ලකුණු 241ක් රැස්කරගෙන සිටියා. ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා සිම්බාබ්වේ පිල කඩුළු 3ක් අතැතිව ලකුණු 354ක් ඉදිරියෙන් පසුවෙයි.


News Articles
Latest Videos
Most Popular Post