News Line| Off Air
Generic placeholder image

Feb
2

චීනයේ සිර වී සිටින තවත් ලංකික සිසුන් 45 දෙනෙකු අද දිවයිනට

661 Views


චීනයේ සිර වී සිටින තවත් ලංකික සිසුන් 45 දෙනෙකු අද දිවයිනට

චීනයේ සිටින තවත් ලාංකික සිසුන් පිරිසක් රැගත් ගුවන් යානයක් අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

විශේෂයෙන්ම චීනයේ පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය වැඩි දුරටත් සදහන් කරන්නේ මේ වන විට චීනයේ සිට ශී‍්‍ර ලාංකික සිසුන් 608 දෙනෙකු පැමිණ මෙරටට ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post