News Line| Off Air
Generic placeholder image

Feb
2

කොරෝනා නිසා චීනයෙන් පිටතදී සිදු වූ පළමු මරණය වාර්තා වෙයි

1377 Views


කොරෝනා නිසා චීනයෙන් පිටතදී  සිදු වූ පළමු මරණය වාර්තා වෙයි

කොරෝනා වෛරසයෙන් චීනයෙන් පිටතදී පළමු මරණය වාර්තා වී ඇති අතර එලෙස මියගොස් ඇත්තේ පිලිපීනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

එමෙන්ම ඔහු චීනයේ වූහාන් නගරයේ සිට පිලිපීනයට පැමිණි පුද්ගලයෙන් බවද අනාවරණය වී ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post