News Line| Off Air
Generic placeholder image

Feb
3

කොරෝනා ආසාදනය වූ තුන්වන පුද්ගලයාත් ඉන්දියාවෙන් හමුවෙයි

533 Views


කොරෝනා ආසාදනය වූ තුන්වන පුද්ගලයාත් ඉන්දියාවෙන් හමුවෙයි

කොරෝනා වෛරස් ආසාදනය වූ තුන්වන පුද්ගලයාත් ඉන්දියාවෙන් හමු වී තිබෙනවා.

කේරළ ප්‍රාන්තයේ කාසර්ගෝඞ් ප්‍රදේශයෙන් මෙම රෝගියා වාර්තාවී ඇති අතර, ඔහු චීනයේ වූහාන් සිට පැමිණි වෛද්‍ය ශිෂ්‍යයෙකු බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ.

මීට පෙර ඉන්දියාවෙන් හමුවූ කොරෝනා ආසාදතයන් දෙදෙනාද වාර්තා වූයේ කේරළ ප්‍රාන්තයෙන්.


News Articles
Latest Videos
Most Popular Post