News Line| Off Air
Generic placeholder image

Feb
3

අද කොළඹ පාසල් කීපයක් හා පාරවල් වැසෙයි

666 Views


අද කොළඹ පාසල් කීපයක් හා පාරවල් වැසෙයි

72 වන නිදහස් උත්සවය වෙනුවෙන් සිදු කරනු ලබන පෙරහුරුව හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 15ක් අද දිනයේ සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ ඩී.එස් සේනානායක, රාජකීය, තර්ස්ටන්, යශෝධරා, මියුසියස්, සෙන්ට් බ්‍රිජට්ස් සහ කාන්තා විද්‍යාලය මෙලෙස වසා දැමීමට තීරණ කල පාසල් අතර වෙනවා.
මේ පෙරහුරුව අද පෙරවරු 07.00සිට දහවල් 12.00 දක්වා එය ක්‍රියාත්මක වන අතර ඒ හේතුවෙන් සිදු වන රථ වාහන තද බදය අවම කිරීමට මෙම පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අදාළ රථවාහන සැලැස්මට අනුව එක් එක් දිනයන් හි මාර්ග වසා තබන හා ගමනා ගමනය සීමා කරන ස්ථාන සහ විකල්ප මාර්ග මෙසේය.


News Articles
Latest Videos
Most Popular Post