දිවයින පුරා අද දිනයෙත් තද වැසි ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව සබරගමුව පළාතෙන් කළුතර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ තද වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.
හම්බන්තොට, මාතර දිස්ත්‍රික්ක හරහා හමා යන සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40 පමණ දක්වා වැඩි විය හැකියි.