චීනයේ කොරෝනා වෛරසය නිසාවෙන් මිය ගිය ගණන තවදුරටත් ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ 479 ක් දක්වායි. මෙම වෛරසය හේතුවෙන් එමෙන්ම චීනයේ පිටත සිදු වූ දෙවන මරණය හොංකොං දේශයේන් වාර්තා වූ අතර මේ අතර කොරෝනා වෛරසය ගෝලීය අවදානම් තත්ත්වයක් බවට පත්වීමට පෙර වළක්වාගැනීමට අවස්ථාව උදා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරනවා.