News Line| Off Air
Generic placeholder image

Feb
5

හේමසිරිට ඇප

725 Views


හේමසිරිට ඇප

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.ඒ සැකකරු විසින් ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම පිලිබදව මොවුන්ට එල්ල වී ඇති චෝදනා වන අතර සැකකරු මාස හතරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.


News Articles
Latest Videos
Most Popular Post