News Line| Off Air
Generic placeholder image

Feb
5

අදත් සවසට වැසි

551 Views


අදත් සවසට වැසි

අද දිනයෙත් සවස් කාලයේ තද වැසි ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

ඒ අනුව සබරගමුව හා දකුණු පළාත්වලත් කළුතර, නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවලත් සවස 02 00 වැසි ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post