News Line| Off Air
Generic placeholder image

Feb
5

නීත්‍යානුකූල නොවන ලෙස සේවය හැර ගිය හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

584 Views


නීත්‍යානුකූල නොවන ලෙස සේවය හැර ගිය හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

නීත්‍යානුකූල නොවන අන්දමට සේවය හැර ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දින 7 ක පොදු සමා කාලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග මත ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අද සිට දින 7 ක් එම පොදු සමා කාලය ක්‍රියාත්මක අතර එහිදී එම හමුදා සාමාජිකයින්ට නැවත හමුදා සේවයට එක්වීමට හෝ නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීම සිදු කල හැකිය.


News Articles
Latest Videos
Most Popular Post