News Line| Off Air
Generic placeholder image

Feb
5

එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද

492 Views


එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද රැස්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අද පෙරවරු 10.00ටයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මන්ත්‍රී කණ්ඩායම රැස්වන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post