News Line| Off Air
Generic placeholder image

Feb
6

විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් ගුවන් තොටේදී අල්ලයි

531 Views


විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් ගුවන් තොටේදී අල්ලයි

විදෙස් දුම්වැටි කාටූන් 156 ක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දුම්වැටි තොගය සමග ඩුබායි සිට පැමිණි නුවරගල ප‍්‍රදේශයේ පදිංචි 45 ස් හැවරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි රේගුව සඳහන් කළේ.

සැකකරු ගමන් මලූ තුළ සගවා දුම්වැටි තොගය රැගෙනවිත් තිබෙනවා. දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 15 කට අධිකයි.


News Articles
Latest Videos
Most Popular Post