News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
6

කෙරෝනා ආසාදිත මවක් බිහිකල බිළිඳාත් කෙරෝනා වෛරසයට ගොදුරු වෙයි

2235 Views


කෙරෝනා ආසාදිත මවක් බිහිකල බිළිඳාත් කෙරෝනා වෛරසයට ගොදුරු වෙයි

කොරෝනා වෛරසය ආසාදනය වූ ගර්භණී මවක් විසින් පසුගියදා බිළිදෙකු බිහි කල පුවතක් විදෙස් වාර්තා උපුටා දක්වා තිබුණා. මේ වන විට එම මව බිහිකල නිරෝගී දරුවාටද කෙරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙනවා. ඒ එම බිලිදා ඉපිද පැය 30 කට පසුවයි.

ඒ අනුව වෛද්‍යවරුන් සදහන් කරන්නේ ගර්භණී මවකගෙන් ඇගේ කුස තුළ සිටින දැරුවාට නව කොරෝනා වෛරසය ආසාදනය වීම සිදු වන බව මෙයින් අනාවරණ වූ බවද එය වෛරසය පිළිබඳ අවධානය යොමු කළ යුතු නව දිශාවක් බවයි ඔවුන් වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post