ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ත සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තවලට හදිසි ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
වසර දෙකකට පසු වාර්තා වන වැඩිම වර්ෂාපතනය එම ප්‍රදේශවලින් මේ වනවිට සටහන් වන බව විදෙස් මාධ්‍ය සදහන් කළා.