News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
6

නුගේගොඩ ප‍්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා

1424 Views


නුගේගොඩ ප‍්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා

නුගේගොඩ ප‍්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා එල්ලවී තිබෙනවා.

කොළඹ අප ජලය බැහැර කිරීමේ ව්‍යාපෘතියේ කැණීම් වලදී කිලෝ වොට් 11 භූ ගත රැහැන් මාර්ග 02 කට හානි සිදුවීම ඊට හේතුව බවයි විදුලි බල හා බලශක්ති අමාතයාංශයේ අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ.

මේ හේතුවෙන් නුගේගොඩ සිට කිරුලපන දක්වා හයිලෙවල් මාර්ගය ආසන්න ප‍්‍රදේශ වලට විදුලි සැපයුම අඩාල වී ඇති බව ඔහු ප‍්‍රකාශ කලා.


News Articles
Latest Videos
Most Popular Post