News Line| Off Air
Generic placeholder image

Feb
6

අද සවස් වරුවේ වැසි

433 Views


අද සවස් වරුවේ වැසි

දිවයින පුරා ද දිනයේත් සවස් කාලයේ වැසි අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්.

විශේෂයෙන්ම සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස 02 න් පසු වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post