News Line| Off Air
Generic placeholder image

Feb
7

නවසීලන්තය පරදා බංග්ලාදේශය පළමු වරට 19 න් පහළ ලෝක කුසලාන අවසන් මහා තරගයට

532 Views


නවසීලන්තය පරදා බංග්ලාදේශය පළමු වරට 19 න් පහළ ලෝක කුසලාන අවසන් මහා තරගයට

වයස 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට පළමුවරට සුදුසුකම් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා.
නවසීලන්ත 19න් පහළ කණ්ඩායම පරදවා ජය ගනිමින්.

වයස 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය ලබන ඉරිදා දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post