News Line| Off Air
Generic placeholder image

Feb
7

රන්ජන් අධිකරණයට

613 Views


රන්ජන් අධිකරණයට

අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පරීක්ෂාවක් අද සිදුකෙරුණා.

ඒ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි.

අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පසුගිය 29 වනදා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ පෙබරවාරි මස 07 වනදා ඔහුව හඬ පරීක්ෂණයක් සඳහා රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියෝග කළා.

ඒ අනුව රන්ජන් රාමනායක මහතා අද උදෑසන 10.30ට රස පරීක්ෂණක දෙපාර්තමේන්තුව වෙත රැගෙනවිත් තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post