News Line| Off Air
Generic placeholder image

Feb
7

අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

553 Views


අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (07) පස්වරු 02.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව කථානායක කාර්යායලය සඳහන් කළා. එහිදී රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා භාරදී ඇති දුරකථන සංවාද හඬපට ඇතුළත් සී.ඩී පටය මන්ත්‍රිවරුන්ට ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව සඳහන්.

මීට අමතරව පාර්ලිමේන්තුවේ ඉදිරි සභාවාර පැවැත්වීම සම්බන්ධයෙන් ද පක්ෂ නායක රැස්වීමේදී අවධානය යොමුකිරීමට නියමිත බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post