News Line| Off Air
Generic placeholder image

Feb
7

අදත් සවස් කාලයේ තද වැසි

519 Views


අදත් සවස් කාලයේ තද වැසි

දිවයින පුරා අද දිනයේත් බොහෝ ප්‍රදේශ ගණනාවකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්.

ඒ අනුව සබරගමුව පළාතේත් නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ 02 න් පසු තරමක තද වැසි අපේක්ෂා කල හැකි බවයි දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post