News Line| Off Air
Generic placeholder image

Feb
9

ප්‍රදේශ ගණනාවකට වැසි රහිත කාලගුණයක්

605 Views


ප්‍රදේශ ගණනාවකට  වැසි රහිත කාලගුණයක්

දිවයින පුරා අද දිනයේත් වැසි රහිත කාලගුණ තත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලත් එමෙන්ම රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post