News Line| Off Air
Generic placeholder image

Feb
10

අගමැති මහින්ද අද බුද්ධගයාව වැඳපුදා ගනී

604 Views


අගමැති මහින්ද අද බුද්ධගයාව වැඳපුදා ගනී

ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී සිටින අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද බුද්ධගයාව වැඳපුදා ගැනීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.

සිව් දින නිල සංචාරයක නිරත අගමැතිවරයා මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සහ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් යන මහත්වරුන් හමුවුණා.


News Articles
Latest Videos
Most Popular Post