News Line| Off Air
Generic placeholder image

Feb
10

දුම්රිය අනියම් හා ආදේශක සේවකයින් විරෝධයක

720 Views


දුම්රිය අනියම් හා ආදේශක සේවකයින් විරෝධයක

දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම් හා ආදේශක සේවකයින් කොළඹ කොටුව දුම්රිය ස්ථාන ආසන්නයේ විරෝධතාවක නිරතවෙමින් සිටින බව අප වාර්තා කරුවන් සදහන් කළා.

මේ හේතුවෙන් විශාල රථවාහන තදබදයක් ද ඇතිව තිබෙන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post