News Line| Off Air
Generic placeholder image

Feb
10

අදත් සවසට වැසි

626 Views


අදත් සවසට වැසි

දිවයින පුරා අද දිනයේත් සවස් කාලයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

ඒ අනුව විශේෂයෙන්ම සබරගමුව පළාතෙත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කීපයකට සවස් 02 පසු වැසි අපේක්ෂා කල හැකි බවයි එම දෙපර්තුම්න්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post