News Line| Off Air
Generic placeholder image

Feb
10

ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දකුණු කොරියාවට

567 Views


ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දකුණු කොරියාවට

ඔස්කාර් සම්මාන උළෙලේ ඉතිහාසය වෙනස් කරමින් ඉංග්‍රීසි භාෂා නොවන චිත්‍රපටයක් මෙවර හොඳම චිත්‍රපටය ලෙසින් සම්මාන හිමිකරගෙන තිබෙනවා.

දකුණු කොරියානු චිත්‍රපටයක් වන ‘Parasite’ මෙවර හොඳම චිත්‍රපටය ලෙස සම්මාන හිමිකරගත් අතර එම චිත්‍රපටය ඔස්කාර් සම්මාන 4ක් හිමිකර ගැනීමට සමත්වුණා. ඒ අනුව මෙවර වැඩිම සම්මාන ප්‍රමාණයක් හිමිකරගත්ත් චිත්‍රපටය බවටද එය පත්වුණා.


News Articles
Latest Videos
Most Popular Post