News Line| Off Air
Generic placeholder image

Feb
10

දුම්රිය ප්‍රවේශ පතත් ස්මාර්ට් වෙයි

2233 Views


දුම්රිය ප්‍රවේශ පතත්  ස්මාර්ට් වෙයි

දුම්රිය මගීන්ගේ පහසුව සදහා දුම්රිය ප්‍රවේශපත් සඳහා පෙරගෙවුම් කාඩ් සහ ඊ-ටිකට්පත් හදුන්වා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ විශේෂයෙන්ම දුම්රිය ප්‍රවේශ පත් ලබාගැනීමේදී මගීන්ට සිදුවන අපහසුතා මගහැරීමේ අරමුණෙන්.

ඒ අනුව මෙම ස්මාර්ට් කාඩ් ක්‍රමය වර්ෂයකට අදාළ කාලයක් සඳහා ප්‍රවේශ පත්‍රයක් මිලට ගැනීමේ හැකියාව ලැබෙනවා.එමෙන්ම ඊ-ටිකට්පත් ක්‍රමය මගින් ඔන්ලයින් ක්‍රමය මගින් කිසිදු දෙස් විදෙස් සියලු මගීන්ට තම ගමන් ප්‍රවේශ පත්‍රය වෙන් කර ගැනීමේ හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post