News Line| Off Air
Generic placeholder image

Feb
10

ශ්‍රී ලංකා සංචාරය සදහා කොදෙව් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු දිවයිනට

657 Views


ශ්‍රී ලංකා සංචාරය සදහා කොදෙව් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු දිවයිනට

ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රිකට් සංචාරය සඳහා සහභාගී වන බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන් අද පස්වරුවේ හා හෙට පැමිණීමට නියමිතයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර තරගාවලියට එක්දින තරග 3 ක් හා විස්සයි විස්ස තරග දෙකක් ඇතුලත් වනවා.

එක්දින තරගාවලියේ පළමු තරගය ලබන 22 වනදා කොළඹ එස්.එස් පිටියේදී පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post