දැනුම්දීමකින් තොරව සේවයෙන් ඉවත්ව සිටි ත්‍රිවිද හමුදා සාමාජිකයන් 6272 දෙනෙකු පොදු සමාකාලය ප්‍රකාශයට පත් කර ගෙවුණු දින 6 තුල යලි සේවයට වාර්තා කර තිබෙනවා.
නිළධාරින් 13ක් සහ සෙසු නිලයන් 6259ක් ඒ අතර වන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමරත්න මහතා සඳහන් කළා.
72 වන ජාතික නිදහස් දිනයට සමගමීව ප්‍රකාශයට පත් කෙරුනු දින 7ක පොදු සමාකාලය හෙටින් අවසන්වීමට නියමිතයි.