News Line| Off Air
Generic placeholder image

Feb
11

චීන ජනපති බීජිං හි රෝහලකට පැමිණෙයි

852 Views


චීන ජනපති  බීජිං හි රෝහලකට පැමිණෙයි

චීනයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට මිය ගිය ගණන දහස ඉක්මවා තිබෙනවා. අසාධිතයින් 42000 කට අධික බවයි එරටින් වාර්තා වන්නේ.

එවන් පසුබිමක චීන ජනපති ෂී ජින්පිං ඊයේ බීජිං හි රෝහලක් වෙත ගොස් කොරේනා වෛරසය මැඩපැවැත්වීම සදහා එරට සෞඛ්‍ය අංශ ගෙන ඇති ක්‍රියාමාර්ග පිලිබදව නිරීක්ෂණය කර තිබෙනවා. ජනපතිවරයා එහිදී සදහන් කලේ මෙම වෛරසය පරාජය කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග නොපසුබටව ගන්නා බවයි.


News Articles
Latest Videos
Most Popular Post