News Line| Off Air
Generic placeholder image

Feb
11

කොරොනා මරණ සංඛ්‍යාව 1000 ඉක්මවයි

1099 Views


කොරොනා මරණ සංඛ්‍යාව 1000 ඉක්මවයි

මාරාන්තික නව කොරොනා වෛරසය අසාදනයෙන් මේ වන විට මිය ගිය පිරිස දහස ඉක්මවා ගොස් තිබෙනවා. විශේෂයෙන්ම ගත වූ පැය 24 තුල පුද්ගල මරණ 103ක් වාර්තා වී තිබෙනවා. වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාවද 42 000 ඉක්මවා ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විට වෛරසය ව්‍යාප්ත වන වේගය පාලනය කර තිබෙන බව බලධාරීන් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post