මෙරට තිබෙන සියලු ඉඩම් කඩිනමින් මිනුම් ගත කර අවසන් කල යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉඩම් අමාත්‍යංශයේ බලධාරීන්ට උපදෙස් දී ඇති බව වාර්තා වෙනවා.
වසර 24 කාලයක් තිස්සේ මෙරට ඉඩම් ඒකක ප්‍රමානයෙන් මිනුම් ගත කර ඇත්තේ 10% ක ප්‍රමාණයක් පමණයි. ජනපතිවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ එපමණ කාලයක් වය නොකර ඉතිරි ඉඩම් එක්ක 90 % නවීන තාකෂණය උපයෝගී කරගෙන ඉතා කෙටි කාලයකින් නිම කරන ලෙසයි.