News Line| Off Air
Generic placeholder image

Feb
11

අගමැතිගේ පළමු නිල සංචාරයේ අවසන් දිනය අදයි

578 Views


අගමැතිගේ පළමු නිල සංචාරයේ අවසන් දිනය අදයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පළමු නිල සංචාරයේ අවසන් දිනය අදයි. අද අග්‍රාමාත්‍යවරයා තිරුපති හි සංචාරය කිරිමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.

ඉන් අනතුරුව අගමැතිවරයා ඇතුළු දුත පිරිස යළි දිවයිනට පැමිණිමට නියමිත ඇති අතර මෙම නිල සංචාරයේදී අගමැතිවරයා දේශපාලන, වෙළඳ, සංවර්ධන, ආරක්ෂක, සංස්කෘතික හා සංචාරක ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද්විපාර්ශවිය අවධානය යොමු වූ බව පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post