News Line| Off Air
Generic placeholder image

Feb
11

අමෙරිකාවේ නිපදවූ ලොව විශාලතම මල් වෙඩිල්ල

1251 Views


අමෙරිකාවේ නිපදවූ ලොව විශාලතම මල් වෙඩිල්ල

ලොව විශාලතම මල් වෙඩිල්ල අමෙරිකාව විසින් නිෂ්පාදනය කර තිබෙනවා.

එය ඉකුත් දා කොලරාඩෝ ප්‍රාන්තයේදි උඩු ගුවනට මුදා හැර ඇති අතර බරින් කිලෝ ග්‍රෑම් 1,270 ක් වූ එම මල් වෙඩිල්ලේ විශ්කම්භය මීටර් 1.57 ක් බව සදහන්.

මීට පෙර ලොව විශාලතම මල් වෙඩි වෙඩිල්ල ලෙස ගිනස් වාර්තා අතරට එක්ව තිබුණේ කිලෝ ග්‍රෑම් 1,087 ක බරින් යුතුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් නිපදවා තිබූ මල් වෙඩිල්ලක්.


News Articles
Latest Videos
Most Popular Post