News Line| Off Air
Generic placeholder image

Feb
12

හිටපු ජනපතිගේ දුව ධරණි සිරිසේන නීතිඥවරියක් ලෙස දිවුරුම් දෙයි

884 Views


හිටපු ජනපතිගේ දුව ධරණි සිරිසේන නීතිඥවරියක් ලෙස දිවුරුම් දෙයි

හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ දියණිය වන ධරණි සිරිසේන අද අලුත්කඩේ උසාවි සංකීර්ණයේදී නීතිඥවරියක් ලෙස දිවුරුම් දී තිබෙනවා.

මේ පිලිබද හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සිය ෆේස් බුක් ගිණුමේ මෙවැනි සටහනක් පළ කළා.


News Articles
Latest Videos
Most Popular Post