විශ්වවිද්‍යාල සිසු විරෝධතාවයක් හේතුවෙන් නෙළුම් පොකුණ රඟහල හා විහාරමහාදේවී උද්‍යානය අවට ප්‍රදේශයේ අධික වාහන තදබදයක් මේ වන විට පවතින බව වාර්තා වෙනවා.