News Line| Off Air
Generic placeholder image

Feb
12

හෙළ උරුමය,මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ සජිත් සමග එක්වෙයි

783 Views


හෙළ උරුමය,මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ සජිත් සමග එක්වෙයි

එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ වී තිබූ ජාතික හෙළ උරුමය, මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ඇති සමගි ජාතික පෙරමුණ හා එක්ව තිබෙනවා.

වත්මන් ආණ්ඩුවට එරෙහිව පුළුල්ම ජනතා බලවේගය නිර්මාණය කිරීමේ අරමුණින් ඔවුන් නව පක්ෂය සමග එක්වූ බව එම පක්ෂ නායකයන් ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post