පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අධිකරණ විනිසුරුවරුන්ට බලපෑම් කිරීම සහ නීතිවිරෝධී ලෙස ගිනි අවියක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් වන නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදි එම නියෝගය නිකුත් කළ බව සදහන්.
මෙහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් ඇප ඉල්ලා සිටි අතර, මහේස්ත්‍රාත්වරයා එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.