News Line| Off Air
Generic placeholder image

Feb
12

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

763 Views


විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

කතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

විශේෂයෙන්ම මෙහිදී රන්ජන් රාමනායක මහතාගේ හඩපට පිළිබඳව පක්ෂ නායකයින් අතර වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ. එමෙන්ම බැඳුම්කර වංචාව පිළිබඳ වෝහාරික විගණන වාර්තා සම්බන්ධ විවාදය පිළිබඳව ද අවධනය යොමු කරන බවත් වාර්තාවනවා.


News Articles
Latest Videos
Most Popular Post