News Line| Off Air
Generic placeholder image

Feb
13

ජනපති ගෝඨාභයගේ යුඟයේදී බලය අනිසි ලෙස භාවිතා කිරීම සිදුනොවන බව බන්දුල කියයි

566 Views


ජනපති ගෝඨාභයගේ යුඟයේදී බලය අනිසි ලෙස භාවිතා කිරීම සිදුනොවන බව බන්දුල කියයි

රජයේ සේවකයින්ගේ රාජකාරී සඳහා කිසිවෙකුටත් බලය වැරදි ලෙස භාවිත කිරීමට වත්මන් ආණ්ඩුව යටතේ සිදු නොවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අද(13)පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

ජාතික ආර්ථිකයේ සහ රටේ පොදු යහපතට අදාළව කටයුතු කරන සෑම නිලධාරියෙකුටම නිතීය ක්‍රියාත්මක කිරීමේදී තමා ආරක්ෂා කරනු ලබන්නේ රජයේ නිලධාරීන් බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

එමෙන්ම බලය අනිසි ලෙස භාවිතා කිරීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ යුඟයේදී සිදු නොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post