News Line| Off Air
Generic placeholder image

Feb
13

කොරෝනා ආසාධනයෙන් ජපානයේ සිදුවූ පළමු මරණය වාර්තා වෙයි

817 Views


කොරෝනා ආසාධනයෙන් ජපානයේ සිදුවූ පළමු මරණය වාර්තා වෙයි

කොරෝනා වෛරසය ආසාධනයෙන් ජපානයේ සිදුවූ පළමු මරණය වාර්තා වී තිබෙනවා.

මියගොස් ඇත්තේ 80 හැවිරිදි කාන්තාවක්.

ටෝකියෝ නුවර ආසන්නයේ ජීවත් වී ඇති මෙම කාන්තාව වෛරස් ආසාධනයෙන් මියගිය බවට ජපාන සෞඛ්‍ය අංශ ද තහවුරු කළ බව විදෙස් වාර්තා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post