News Line| Off Air
Generic placeholder image

Feb
13

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් Dream clouds 2020

553 Views


ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන්  Dream clouds 2020

එළඹෙන පෙබරවාරි 14 වනදා සවස 07 ට මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් හි ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් Dream clouds 2020 සජීවි ප‍්‍රසංගය සංවිධානය කර තිබෙනවා.

ටෙහාන් පෙරේරා ප‍්‍රමුඛ Hot Chocolate කණ්ඩායම සංගීතය සපයන අතර වස්ති, යොහානි, ලහිරු පෙරේරා සමග එදිනට විනෝද වන්න ඔබටත් පුළුවන්.

මේ සදහා මාධ්‍ය අනුග‍්‍රහය සියත TV සහ සියත FM තුළින්.


News Articles
Latest Videos
Most Popular Post