News Line| Off Air
Generic placeholder image

Feb
13

දකුණු රුසියානු මුහුදේ ප්‍රබල භූකම්පනයක්

1085 Views


දකුණු රුසියානු මුහුදේ ප්‍රබල භූකම්පනයක්

දකුණු රුසියානු මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 6.9 ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් සිදුව තිබෙනවා.

මෙම භූකම්පනය හේතුවෙන් මේ දක්වා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවා.

මෙම භූකම්පනය මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 143 ක් ගැඹුරින් සිදුව ඇති බවයි අමෙරිකානු භූ සමීක්ෂණ ඒකකය සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post