News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
13

සංවර්ධන ලොතරැයි මණ්ඩලයට නව සභාපතිවරයෙක්

1168 Views


සංවර්ධන ලොතරැයි මණ්ඩලයට  නව සභාපතිවරයෙක්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ජගත් පී. විජේවීර මහතා පත් කර තිබෙනවා. ඒ, මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් මතයි.

මිට පෙර ඒ මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post