News Line| Off Air
Generic placeholder image

Feb
13

කැළණියට නිවාස දෙන්නැයි ප‍්‍රසන්න මෝදිගෙන් ඉල්ලයි

902 Views


කැළණියට නිවාස දෙන්නැයි ප‍්‍රසන්න මෝදිගෙන් ඉල්ලයි

කැළණිය ආසනයට නිවාස ව්‍යාපෘතියක් ලබාදෙන ලෙස ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර මහතා පවසනවා.
මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කළේ සියත ප‍්‍රවෘත්ති සමග සංවාදයකට එක්වෙමින්.


News Articles
Latest Videos
Most Popular Post