News Line| Off Air
Generic placeholder image

Feb
14

හිටපු තානාපති උදයංග වීරතුංග CID අත්අඩංගුවට

657 Views


හිටපු තානාපති උදයංග වීරතුංග CID අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද(14) උදෑසන කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ දී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබු විමර්ශනයකට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උදයංග වීරතුංග මහතා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post