ගුවන්විදුලි නාලිකාවක වගකිම රටේ භෂාව පෝෂණය කිරීම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ ඊයේ(13) පස්වරුවේ පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර ගුවන්විදුලි නාලිකාවල සංවරකම මීට වඩා යහපත් විය යුතු බව අද ජනතාව විසින් පවසන බව අග්‍රාමාත්‍ය මෙහිදී පැවසුවා.