News Line| Off Air
Generic placeholder image

Feb
16

කොවිඩ් – 19න් මියගිය ගණන 1662 ක් දක්වා ඉහළට

575 Views


කොවිඩ් – 19න්  මියගිය ගණන 1662 ක් දක්වා ඉහළට

චීනයෙන් වාර්තා වූ කොවිඩ් – 19 වෛරසයෙන් මිය ගිය ගණන 1662 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනයේ හූබෙයි පළාතේ වෛරසය ආසාදනය වූවන් 139 දෙනෙකු මියයාමත් සමගයි. මෙම වෛරසය ආසාදනය වූ සමස්ත අසාධිතයින් ගණන 56,249 ක් ලෙස සදහන් වෙනවා.

කෙසේ වෙතත් චීන විදේශ අමාත්‍යවරයා සදහන් කරන්නේ මෙම වෛරසය පාලනයට ඉතා ඉක්මනින් හැකිවනු ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post