News Line| Off Air
Generic placeholder image

Feb
17

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග යළි රිමාන්ඩ්

545 Views


රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග යළි රිමාන්ඩ්

ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුවූ ආන්දෝලනාත්මක ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාව මෙම මස 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔහුට අදාළ නීතී කෘත්‍ය අද (17) පස්වරු 2.30ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

එම අවස්තාවේදි කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දුන් බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post