News Line| Off Air
Generic placeholder image

Feb
17

අසේල සහ තරංග දක්‍ෂතා අතරට – පුහුණු තරගයෙන් ජය ශී‍්‍ර ලංකාවට

977 Views


අසේල සහ තරංග දක්‍ෂතා අතරට – පුහුණු තරගයෙන් ජය ශී‍්‍ර ලංකාවට

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පුහුණු තරගය අද පැවැත්වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම ලකුණු 282 ක් රැස්කරගත්තා.

දෙවනුව පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දු වාර 47 කදී කඩුළු 08 ක් දැවී ලකුණු 283 ක් ලබාගෙන තරගය ජයග‍්‍රාහණය කළා.

එහිදී උපුල් තරංග ලකුණු 120 ක් රැස්කර ගත් අතර අසේල ගුණරත්න ලකුණු 64 ක් රැස්කරගැනීමට සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post