News Line| Off Air
Generic placeholder image

Feb
17

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටින ලාංකිකයින් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන්

512 Views


ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටින ලාංකිකයින් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන්

ජපානයේ යොකොහාමා වරායේ නැංගුරම්ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ කාර්යය මණ්ඩලයේ සිටින ශ්‍රී ලාංකිකයින් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ජපාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

එහි නියෝජ්‍ය තානාපති චන්දන වීරසේන මහතා මේ බව සදහන් කළා.

එමෙන්ම එම නෞකාවේ සිටින මගීන්ට පමණක් අදාළ රටවල් මාර්ගයෙන් ඉවත්වීමේ පහසුකම් සලසා ඇති බවද ඔහු පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post